මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රට විරු සංවිධානයේ ජාතික මහා සමුළුව ජනපති ප්‍රධානත්වයෙන්

    නොවැම්බර් 09, 2014

    රට විරු සංවිධානයේ ජාතික මහා සමුළුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.


    විදේශ රැකියා ප්‍රවර්ධන හා සමාජ සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා, අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රී උපේක්ෂා ස්වර්ණමාලි, අමාත්‍යාංශයේ ලේකම් නිශ්ශංක විජේරත්න, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති අමල් සේනාධිලංකාර යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක් ව සිටියහ.

     

    NDH/pmu

    01

     

    02

     

    04

     

    06

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya