මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා අධිකරණ වෛද්‍යවරුන්ගේ සංගමයේ 11 වන සභාපතිවරයා තෝරා ගැනීමේ උත්සවයට ජනපතිත් එක්වෙයි

    නොවැම්බර් 09, 2014

    ශ්‍රී ලංකා අධිකරණ වෛද්‍යවරුන්ගේ සංගමයේ 11 වන සභාපතිවරයා තේරී පත්වීම නිමිත්තෙන් උත්සවයක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.


    නව සභාපතිවරයා ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, කළුබෝවිල රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය මුදිත විදානපතිරණ මහතා තේරී පත් විය.

    අමාත්‍ය එස්.බී. දිසානායක, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය  ප්‍රසන්න රණතුංග යන මහත්වරු, විශ්වවිද්‍යාල මහාචාර්යවරු, විශේෂඥ වෛද්‍යවරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

    NDH/pmu

    01

     

    02

     

    03

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya