ජනතාව වෙනුවෙන් කැප වූ රාජ්‍ය සේවයක් උදෙසා සියවසක කාර්යය දස වසරකින් මැයෙන් මෙම හමුව සංවිධානය කොට තිබුණි.
අමාත්‍යවරුන් වන ඩබ්.ඩී.ජේ. සෙනවිරත්න, මහචාර්ය ජී.එල්. පීරිස්, මහින්ද අමරවීර, නියෝජ්‍ය අමාත්‍ය විජය දහනායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් පී.බී. අබේකෝන්, හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් ආර්.සී. ද සොයිසා මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.
DB