මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඩී.ඒ. රාජපක්ෂ මැතිතුමාගේ සහ මැතිනියගේ ගුණ සමරමින් පරිත්‍රාණ ධර්ම දේශනාවක් මැදමුලන නිවසේ දී

    නොවැම්බර් 07, 2014
    දිවංගත ඩී.ඒ. රාජපක්ෂ මැතිතුමාගේ සහ දන්දිනා සමරසිංහ දිසානායක මැතිනියගේ ගුණ සමරමින් පරිත්‍රාණ ධර්ම දේශනාවක් ද පසුගිය බදාදා (05) රැය පහන්වනතුරු මැදමුලන නිවසේ දී පැවැත්විණි.
     
    ශ්‍රීපාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නායක ස්වාමින් වහන්සේ එහි මුලසුන හෙබ වූ අතර පළාතේ මහා සංඝරත්නය ඊට වරඩම කර සිටියහ.
     
     
    අනතුරුව මහා සංඝරතනය 60 නමක් විෂයෙහි දානමය පුණ්‍යකර්මයක් ද ඊයේ (06) දහවල් මැදමුලන නිවසේ දී පැවැත්විණි.
     
     
    ජනාධිපති මහින්ද රාපක්ෂ මැතිතුමා, ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මැතිනිය, කථානායක චමල් රාජපක්ෂ, අමාත්‍ය බැසිල් රාජපක්ෂ, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ  යන මහත්වරුන් ඇතුළු සෙහොයුරු සොහොයුරියන් ද රජපක්ෂ පවුලේ ඥාතීන් ද මෙම අවස්ථාවට එක් ව සිටියහ.
     
    SDF
     
    Piritha 1PirithaPiritha 2Piritha 3Piritha 5

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya