අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අභාවප්‍රාප්ත මුනිදාස ප්‍රේමචන්ද්‍ර දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

    නොවැම්බර් 03, 2014

    බිංගිරිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක අභාවප්‍රාප්ත මුනිදාස ප්‍රේමචන්ද්‍ර මහතාගේ දේහයට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අවසන් ගෞරව දැක්වීය.

     
    ඒ මහතාගේ දේහය අද (03) මහජන ගෞරවය සඳහා කොළඹ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ තැන්පත් කර තිබියදී  එම ස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා දේහයට අවසන් ගෞරව දක්වා පවුලේ ඥාතීන් වෙතත් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් වෙතත් සිය සංවේගය ප්‍රකාශ කර සිටියේය.
     
    NDH/pmu_pix by Sudath Silva

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya