අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහනුවර යතුරුපැදි ප්‍රදානය කිරීමේ උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

    ඔක්තෝබර් 09, 2014

    2014 අය-වැය යෝජනා ක්‍රියාත්මක කිරීම යටතේ ක්ෂේත්‍ර නිලධාරීන් සඳහා යතුරුපැදි ප්‍රදානය කිරීමේ මහනුවර දිස්ත්‍රික් උත්සවය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ‍අද (09) ප.ව. 3.30ට මහනුවර, ගැටඹේ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.


    මෙහි ප්‍රථම අදියර යටතේ මහනුවර දිස්ත්‍රික්කයේ ක්ෂේත්‍ර නිලධාරීන් 5,000ක් වෙත යතුරුපැදි ප්‍රදානය කෙරිණි. අනිකුත් සියලු ක්ෂේත්‍ර නිලධාරීන්ටද දෙවැනි සහ තුන්වැනි අදියර යටතේ ඉදිරියේදී යතුරුපැදි ලබා දීමට නියමිතය.

    NDH/TA-dmu kandy

    Kandy motorcycles 03

     

     

    Kandy motorcycles 05

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya