2025 වසරේ පළමු මාස 4 සඳහා වන ආණ්ඩුවේ අතුරු සම්මත ගිණුමට අදාළ යෝජනා සම්මතය පිළිබඳ විවාදය ඊයේ පැවැත්වුණු අතර අද දෙවන දිනටත් විවාදය පැවැත් වේ.
පාර්ලිමේන්තුව අද පෙරවරු 9.30ට රැස් වෙයි.