අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු, වැඩබලන අග විනිසුරුවරයෙකු හා උද්භිද හා පොදු විනෝදාත්මක කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු පත් කෙරේ

    ඔක්තෝබර් 09, 2014

    මොහොමඩ් මොහිදීන් අබ්දුල් ගෆූර් මහතා අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ලෙසද සලීම් මාසුෆ් මහතා වැඩබලන අග විනිසුරු ලෙසද සේදුවේල් රාධ ක්‍රිෂ්ණන් මහතා උද්භිද හා පොදු විනෝදාත්මක කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසද ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් අද (09) පෙරවරුවේදී පත් කරන ලදී.

    මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, ජනාධිපති ජ්‍යේෂ්ඨ සහකාර ලේකම් නීතිඥ චමින්ද කුලරත්න යන මහත්වරුද සහභාගී වූහ. 


     ECB/PMU

     

    Appointments. 1


    Appointments. 3

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya