අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අමාදම් සිසිලස 128 වැනි ධර්ම දේශනාව අද අරලියගහ මන්දිරයේදී

    ඔක්තෝබර් 08, 2014

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අදහසකට අනුව සෑම පුන් පොහෝ දිනක ම පවත්වනු ලබන අමාදම් සිසිලස ධර්ම දේශනා මාලාවේ 128 වැන්න අද (08) වප් මස පුර පසළොස්වක පෝදා අරලියගහ මන්දිරයේදී පැවැත්විණ.


    බුදුදහමේ සිසිලස සැමට බෙදා දීමේ උදාර අරමුණ පෙරදැරි කර ගනිමින් ජනාධිපතිතුමන් එවකට අග්‍රාමාත්‍යවරයාව සිටි අවධියේ පටන් පවත්වා ගෙන එන මෙම ධර්ම දේශනා මාලාවේ මෙවර ධර්ම දේශනාව පවත්වනු ලැබූයේ ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පූජ්‍ය ගල්ලෑල්ලේ සුමනසිරි ස්වාමීන් වහන්සේ විසිනි.


    මෙම අමාදම් සිසිධ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන්, ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිනිය, මැතිඇමතිරුන් සහ සැදැහැවත්හු රැසක් එක් ව සිටියහ.


    HC/pmu_Pix by: Sudath Silva

    Amadam Sisilasa Dharma Deshana programme at Temple Trees 1

     

    Amadam Sisilasa Dharma Deshana programme at Temple Trees 2

     

    Amadam Sisilasa Dharma Deshana programme at Temple Trees 3

     

    Amadam Sisilasa Dharma Deshana programme at Temple Trees 4

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya