මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පුත්තලම ක්ෂේත්‍ර නිලධාරීන් 4000කට යතුරු පැදි

    ඔක්තෝබර් 06, 2014

    කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ජනතාවට ලබාදීමේ අරමුණින් රාජ්‍ය සේවයේ ක්ෂේත්‍ර නිලධාරීන්ට යතුරු පැදි ලක්ෂයක් බෙදා දීමේ වැඩසටහන යටතේ පුත්තලම දිස්ත්‍රික්කයේ ක්ෂේත්‍ර නිලධාරීන් හාරදහසකට යතුරු පැදි බෙදා දීමේ උත්සවය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (06) පස්වරුවේ වෙන්නප්පුව ශ්‍රීමත් ඇල්බට් එෆ්. පීරිස් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

     

    එය සංකේතවත් කරමින් ක්ෂේත්‍ර නිලධාරීන් 15 දෙනෙකුට ජනාධිපතිතුමා අතින් යතුරු පැදි ප්‍රදානය කෙරිණි.

     

    ජ්‍යේෂ්ඨ අමාත්‍ය මිල්රෝයි ප්‍රනාන්දු, අමාත්‍යවරුන් වන මෛත්‍රීපාල සිරිසේන, ප්‍රියංකර ජයරත්න, වයඹ පළාත් ආණ්ඩුකාර තිස්ස ආර්. බලල්ල, නියෝජ්‍ය අමාත්‍ය වික්ටර් ඇන්තනී යන මහත්වරු ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක් ව සිටියහ.

     

    SDF/pmu_pics by: Sudath Silva

    02 203 20605 2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya