අද සම්පූර්ණ දිනය වෙන්ව ඇත්තේ අභාවප්‍රාප්ත හිටපු අමාත්‍යවරයෙකු වූ රොනී ද මැල් මහතා වෙනුවෙන් ශෝක යෝජනා ඉදිරිපත් කිරීමටයි. මේ අනුව හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් ශෝක ප්‍රකාශ යෝජනා ඉදිරිපත් කිරීම සදහා අද පෙ.ව 9.30 සිට ප.ව 5.30 දක්වා කාලය වෙන් කර තිබේ.
පාර්ලිමේන්තුව අද(09) පෙ.ව 9.30ට රැස් වෙයි.