සැප්තැම්බර් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මඩකලපුව ජාතික පාසලේ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යංශයෙන් උපදෙස්

    අගෝස්තු 07, 2024

    මඩකලපුවේ ජාතික පාසලක දැරිවියකට කළ අපයෝජනයන් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කරන ලෙසට ප්‍රදේශයේ නියෝජ්‍ය පොලිස්පතිවරයාට අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් දැනුම් දෙන බව අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන් මහතා අද(07) පාර්ලිමේන්තුවේදී පැවසීය.මඩකලපුව දිස්ත්‍රික් මන්ත්‍රී ෂානක්කියන් රාසමානික්කම් මහතා ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය. 

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ තොරතුරු ෂානක්කියන් රාසමානික්කම් මන්ත්‍රීවරයා මඟින් ලබා ගත් බවත් එහි විමර්ශන ආරම්භ කරමින් වහාම නීතිය ක්‍රියාත්මක ලෙසට පොලිසියට දැනුම් දෙන බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya