මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බෝරා ඉස්ලාම් ප්‍රජාවේ ධාර්මික නායකයා ජනපති හමුවේ

    ඔක්තෝබර් 02, 2014

    ලෝකය පුරා පැතිරී සිටින බෝරා ඉස්ලාම් ප්‍රජාවේ ධාර්මික නායකයා ශුද්ධ වු Syedna Mufaddal Saifuddin Saheb මැතිතුමා (53rd Dai Al Mutlaq) ඊයේ (01) අරලිය ගහ මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා හමුවිය.

    ශුද්ධවු Syedna Mufaddal Saifuddin Saheb මැතිතුමාගේ පියා වන හිටපු Syedna Burhanuddin Saheb මැතිතුමාගේ ලංකා සංචාරය හා රටට ඔහුගෙන් ලද ආශිර්වාදය පිළිබඳ ජනාධිපතිතුමා විසින් මෙම හිතෛෂී හමුවේදී සඳහන් කරන ලදී.

     

    ශ්‍රී ලංකාවට උදාර නායකත්වයක් දෙමින් රට සීග්‍ර වර්ධනයක් කරා ගෙන යාමට අති විශිෂ්ට වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරන ජනාධිපති තුමන්ව ශුද්ධවු Syedna Mufaddal Saifuddin Saheb මැතිතුමා වර්ණනාත්මක මුඛයෙන් අගය කරන ලදී.

     

    SDF

    Borahs leader.jpg2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya