අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එස්. තොණ්ඩමන් මහතාගේ සුව දුක් විමසීමට ජනපති යයි

    සැප්තැම්බර් 20, 2014

    හදිසි අනතුරකට ලක්ව කොළඔ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන එක්සත් ජනතා නිදහස් සන්ධාන ඌව පළාත් සභා අපේක්ෂක එස්. තොණ්ඩමන් මහතාගේ සුවදුක් විමසීමට ජනාධිපති  මහින්ද රාජපක්ෂ මැතිතුමා අද (20) පෙරවරුවේ එම රෝහල වෙත ගියේය.

    එස්. තොණ්ඩමන් මහතාගේ සුව දුක් විමසූ ජනාධිපතිතුමා ඔහු සමඟ සුහද කතා බහකද නිරත විය.

     

    අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතාද එම අවස්ථාවට එක්ව සිටියහ.

     

    SDF

    02

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya