අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ ළමයි 2014 ළමා සිතුවම් නිර්මාණ තරගාවලිය ජනපති ප්‍රධානත්වයෙන්

    සැප්තැම්බර් 20, 2014

    කොළඹ ළමයි 2014 ළමා සිතුවම් නිර්මාණ තරගාවලිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද(20) කොළඹ විහාරමහාදේවි උද්‍යාන පරිශ්‍රයේදී ආරම්භ කෙරිණි.

    කොළඹ අඩුපහසුකම් ජනාවාසවල දරු දැරියන් 5000 කට අධික පිරිසක් මෙම චිත්‍ර නිර්මාණ තරගයට සහභාගීවීම විශේෂත්වයකි.

     

    ලෝක ළමා දිනය හා ලෝක ජනාවාස දිනය මූලික කරගනිමින් කොළඹ ළමයි චිත්‍ර නිර්මාණ තරගාවලිය සිව්වෙනි වරටත් විමල් වීරවංශ අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය විසින් සංවිධානය කරන ලදී.

     

    SDF

    NMD 9609NMD 9708NMD 9475NMD 9496

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya