අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවෙන් අප්‍රිකාවට ශල්‍යකර්ම අත් මේස් මිලියනයක්

    සැප්තැම්බර් 18, 2014
    එබෝලා වෛරසය පැතිර පවතින අප්‍රිකානු කලාපයේ ප්‍රයෝජනය සඳහා ශල්‍යකර්ම අත්මේස් මිලියනයක් අද (18) අරලියගහ මන්දිරයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත භාරදෙන ලදී.
     
    ඒ අනුව මෙම ශල්‍යකර්ම අත්මේස් තොගය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත වෛද්‍ය Firdosi Mehta මහතා වෙත භාර දී ඇත.
     
    මෙම ප්‍රදානය සඳහා හේලීස් සමුහ ව්‍යාපාරය අනුග්‍රහය දක්වා ඇත.
     
    මෙම අවස්ථාවට විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya