අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මොනරාගල දිස්ත්‍රික් විජයග්‍රාහී අවසන් මහා ජන රැළිය ජනපති ප්‍රධානත්වයෙන්

    සැප්තැම්බර් 17, 2014

    ඌව පළාත් සභා මැතිවරණයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජයග්‍රහණය තහවුරු කෙරෙන මොනරාගල දිස්ත්‍රික් විජයග්‍රාහී අවසන් මහා ජන රැළිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (17) පස්වරුවේ වැල්ලවාය මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. 


    අතිවිශාල ජනකායක් සහභාගිත්වයෙන් පැවති මේ ජනහමුවේදී ජනාධිපතිතුමාට ඉහළ ජනතා ප්‍රතිචාරයක් හිමි විය.

     

    කතානායක චමල් රාජපක්ෂ, ජ්‍යේෂ්ඨ අමාත්‍ය තිස්ස විතාරණ, අමාත්‍යවරුන් වන මෛත්‍රීපාල සිරිසේන, ජගත් පුෂ්පකුමාර, සුමේධා ජී. ජයසේන, විජිත් විජිතමුණි සොයිසා, දිනේෂ් ගුණවර්ධන, මහින්ද යාපා අබේවර්ධන, වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, පවිත්‍රා වන්නිආරච්චි, ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න, මහින්ද අමරවීර, ෆීලික්ස් පෙරේරා, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ගාමිණී ලොකුගේ, නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන ඉන්දික බණ්ඩාරනායක, ඩුලිප් විජේසේකර යන මහත්ම මහත්මීන් ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ දේශපාලන නියෝජිතයෝ රැසක් මේ අවස්ථාවට එක් ව සිටියහ.

    NDH/pmu_pix by Chandana Perera

    02 1

     

     

    03 1

     

    04

     

    05 1

     

    06 1

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya