අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බදුල්ල දිස්ත්‍රික් විජයග්‍රාහී අවසන් මහා ජන රැළිය ජනපති ප්‍රධානත්වයෙන්

    සැප්තැම්බර් 17, 2014

    ඌව පළාත් සභා මැතිවරණයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජයග්‍රහණය තහවුරු කෙරෙන බදුල්ල දිස්ත්‍රික් විජයග්‍රාහී අවසන් මහා ජන රැළිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (17) පස්වරුවේ මහියංගනය මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.


    "ජය රටටයි ඌව අපේ" තේමාව ඔස්සේ පැවැති මේ ජන රැළිය සඳහා අතිවිශාල ජනකායක් සහභාගි වී සිටියහ.

     

    ජ්‍යේෂ්ඨ අමාත්‍ය අතාවුද සෙනෙවිරත්න, අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, සුසිල්  ප්‍රේමජයන්ත, ‍කෙහෙළිය රඹුක්වැල්ල, ලක්ෂ්මන් සෙනෙවිරත්න, සබරගමුව පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත්, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග, පාර්ලිමේන්තු මන්ත්‍රී තේනුක විදානගමගේ යන මහත්වරු එයට එක් ව සිටියහ.

    NDH/pmu_pix by Chandana Perera

    02

     

     

    03

     

    05

     

    06

     

    06

     

    09

     

    12

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya