අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    චීන ජනාධිපති ෂී ජිංපින්ග් මැතිතුමා දිවයිනෙන් පිටත්ව යයි

    සැප්තැම්බර් 17, 2014

    දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි චීන ජනාධිපති ෂී ජින්පින්ග් මැතිතුමා ඇතුළු දූත පිරිස අද දහවල් දිවයිනෙන් පිටත්ව ගියහ.


    චීන ජනාධිපතිතුමා කටුනායක ගුවන්තොටුපළින් නික්මයාමේ අවස්ථාවට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා හා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ ආර්යාව සමඟ මැතිඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක් එක් ව සිටියහ.

     

    HC/pmu_pix by Chandana Perera

    02 2

     

     

    03 2

     

    04 1

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya