අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විශ්වවිද්‍යාල දරුවන් සඳහා පරිගණක ප්‍රදානයක්

    අගෝස්තු 20, 2014
    විශ්වවිද්‍යාල දරුවන් සඳහා ලැප්ටොප් පරිගණක ප්‍රදානය කිරීම පසුගිය දා ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිණිය අතින් සිදු විය.
     
    විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන දරුවන්ගේ ඉල්ලීම පරිදි hpවර්ගයේ ලැප්ටොප් පරිගණක 05ක් මෙලෙස ප්‍රදානය කෙරිණි.
     
    වෛද්‍ය පරිපාලන විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා මේ සඳහා අනුග්‍රහය දැක්වීය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya