අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    13වැනි රන්බිම ඔප්පු ප්‍රදානය ජනපති ප්‍රධානත්වයෙන්

    අගෝස්තු 19, 2014
    "මහින්ද චින්තනය" අනුව යමින් මව්බිමේ උරුමය ජනතාවට පවරන රන්බිම ඔප්පු ප්‍රදානය කිරීමේ 13 වන ජාතික උත්සවය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (19) පෙරවරුවේ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.
     
    මුළු දිවයිනම ආවරණයවන පරිදි ඉඩම් ඔප්පු 5000ක් මෙහිදී ප්‍රදානය කෙරුණු අතර සංකේතාත්මක ව ජනාධිපතිතුමා අතින් ඔප්පු පිරිනැමීම සිදු විය.
     
    මෙම අවස්ථාවට එස්.බී. දිසානායක, බස්නාහිර පළාත් ආණ්ඩුකාර අලවි මව්ලානා, ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග, නියෝජ්‍ය අමාත්‍ය විනායගමුර්ති මුරලිදරන්, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් ජී. පුංචිහේවා, විධායක අධ්‍යක්ෂ හරිගුප්තා රෝහණධීර මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.
     
    DB
     
    HE RANBIMA OPPU 1
     
     
    HE RANBIMA OPPU 2
     
    HE RANBIMA OPPU 3
     
    HE RANBIMA OPPU 4

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya