අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදේශ ප්‍රවෘත්ති වාර්තාකරුවන්ගේ සංගමයේ සාමාජිකවරු ජනපති හමුවෙති

    අගෝස්තු 19, 2014
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අද (19) අරලියගහ මන්දිරයේ දී ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රවෘත්ති වාර්තාකරුවන්ගේ සංගමයේ සාමාජිකයන් හමු වූහ.
     
    මෙම අවස්ථාවට ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල, විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.
     
    DB
     
    HE MET FOREGIN REPORTERS
     
    HE MET FOREGIN REPORTERS 1
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya