මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව ග්‍රන්ථ හතරක් ජනපතිට පිරිනමයි

    අගෝස්තු 18, 2014
    කතුවරුන් තිදෙනෙකු විසින් රචිත ග්‍රන්ථ තුනක් අද (18) පෙරවරුවේ දී අරලියගහ මන්දිරයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගන්වන ලදී. 
     
    ඒ අනුව දයා ආනන්ද රණසිංහ මහතා විසින් රචිත "රූප කාව්‍ය" ග්‍රන්ථය, තලංගම ජයසිංහ මහතා විසින් රචිත "A තුමා" ග්‍රන්ථය හා "පළා මල්ල" කාටුන් ග්‍රන්ථ දෙක හා නීතිඥ අනුර හෑගොඩ මහතා විසින් රචිත "ලන්ඩන් හෑගොඩයාගේ කොලම" යන කෘතීන් ජනාධිපතිතුමා වෙත පිරිනැමූහ.
     
    DB
     
    02
     
    03

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya