මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රෙබෙකා නිර්මලී දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි

    අගෝස්තු 14, 2014

    අභාවප්‍රාප්ත ජනප්‍රිය ටෙලි නාට්‍ය නිළි රෙබෙකා නිර්මලී මහත්මියගේ දේහයට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අවසන් ගෞරව දැක්වීය.

     

    අද (14) දහවල් කොළඹ කලා භවන වෙත ගිය ජනාධිපතිතුමා දේහයට අවසන් ගෞරව දැක්වූ අතර දියණිය ඇතුළු පවුලේ ඥාතීන් වෙතත්, සහෝදර කලාකරුවන් වෙතත් සිය සාතිශය සංවේගය පළ කර සිටියේය.

    ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා, සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටී.බී. ඒකනායක යන මහත්වරු ද මෙම අවස්ථාවට එක් ව සිටියහ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya