අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතලේ ක්ෂේත්‍ර නිලධාරීන්ටත් ජනපති අතින් යතුරු පැදි

    අගෝස්තු 13, 2014
    රාජ්‍ය සේවයේ ක්ෂේත්‍ර රාජකාරිවල නියුතු මාතලේ දිස්ත්‍රික්කයේ ක්ෂේත්‍ර නිලධාරීන්ට යතුරු පැදි ලබාදීම ඊයේ (12) ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
     
    රාජ්‍ය සේවයේ ක්ෂේත්‍ර රාජකාරිවල නියුතු නිලධාරීන්ට යතුරු පැදි ලබාදීමේ වැඩපිළිවෙළේ 3 වැනි අදියර යටතේ මාතලේ දිස්ත්‍රික් නිලධාරීන් දහසකට අධික සංඛ්‍යාවකට යතුරු පැදි ප්‍රදානය කෙරිණි.
     
    යතුරු පැදි ප්‍රදානය කිරීම මාතලේ බර්නාඩ් අළුවිහාරේ ක්‍රීඩාංගණයේ දී සිදු කෙරිණි.
     
    DB
     
    HE MATALE FIELD OFFICER BIKE 1
     
     
    HE MATALE FIELD OFFICER BIKE 2
     
    HE MATALE FIELD OFFICER BIKE 3
     
    HE MATALE FIELD OFFICER BIKE 4

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya