අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතලේ දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම ජනපති ප්‍රධානත්වයෙන්

    අගෝස්තු 12, 2014
    මාතලේ දිස්ත්‍රික්කයේ දැනට සිදු කෙරෙමින් පවතින සංවර්ධන ක්‍රියාදාමය සහ ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට නියමිත සංවර්ධන ව්‍යාපෘතීන් පිළිබඳ විමසා බැලීමේ මාතලේ දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (12) මාතලේ නගර ශාලාවේ දී පැවැත්විණි.
     
    මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන බැසිල් රාජපක්ෂ, සී.බී. රත්නායක, නිමල් සිරිපාල ද සිල්වා, පවිත්‍රා වන්නිආරච්චි, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහත්වරු ඇතුළු රජයේ නිලධාරීහු විශාල පිරිසක් සහභාගි වූහ.
     
    DB
     
    HE MATALE DDC MEETING
     
     
    HE MATALE DDC MEETING 1
     
    HE MATALE DDC MEETING 2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya