අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ක්‍රිකට් කණ්ඩායමට ජනපතිගෙන් සුබ පැතුම්

    අගෝස්තු 10, 2014
    ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ජයග්‍රහණය ලබාගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජනාධිපති රාජපක්ෂ මැතිතුමා සුබ පැතීය.
     
    තරගය අවසන්වීමත් සමඟ ම සනත් ජයසූරිය මහතාට සහ ඇන්ජලෝ මැතිව්ස් මහතා වෙත දුරකතනයෙන් කතා කළ ජනාධිපතිතුමා ක්‍රිකට් කණ්ඩායම වෙත උණුසුම් සුබපැතුම් පළ කර සිටියේය.
     
    DB
     
    HE wish cricket team 2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya