මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහනුවර නගර සභාවට ගිනි නිවන යන්ත්‍රයක්

    අගෝස්තු 10, 2014
    ජාතික නාමල් උයන, ජපන් මිත්‍රත්ත්ව පදනමේ අනුග්‍රහයෙන් ජාතික නාමල් උයන භාරකාර පූජ්‍ය වනවාසී රාහුල හිමියන් වෙත පරිත්‍යාග කරන ලද ගිනි නිවන යන්ත්‍රය උන්වහන්සේ විසින් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව වෙත ලබාදුන් අතර එය මහනුවර නගර සභාවේ ප්‍රයෝජනය සඳහා භාරදීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් අද (10) මහනුවර ජනාධිපති මන්දිරයේ දී සිදුවිය.
     
    ඊට අදාළ ලියකියවිලි ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා වෙත භාර දෙන ලදී.
     
    බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ අධ්‍යක්ෂ ජනරාල් බන්දුල ඒකනායක මහතා ද මෙම අවස්ථාවට එක් විය.
     
    DB
     
    HE fire exit machine to kandy mc 1
     
     
    HE fire exit machine to kandy mc 2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya