මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අමාදම් සිසිලස 126 වැන්න මහනුවර ජනාධිපති මන්දිරයේ දී

    අගෝස්තු 10, 2014
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අදහසකට අනුව සෑම පුන් පොහෝ දිනකම අරලියගහ මන්දිරයේ පවත්වනු ලබන අමාදම් සිසිලස ධර්ම දේශනා මාලාවේ 126 වැන්න නිකිණි පුන් පොහොය යෙදී ඇති අද (10) මහනුවර ජනාධිපති මන්දිරයේ දී පැවැත්විණි.
     
    ශාස්ත්‍රපති පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ අද ධර්ම කථිකයාණන් වහන්සේ වූහ.
     
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිණිය ද, මැති ඇමැතිවරු සහ සැදැහැවතුන් විශාල පිරිසක් ධර්ම දේශණාව ශ්‍රවණය කිරීමට එක් වූහ.
     
    DB
     
    HE amadam sisila 126 1
     
     
    HE amadam sisila 126 2
     
    HE amadam sisila 126 3
     
    HE amadam sisila 126 4

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya