මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති මහනුවර ඇසළ පෙරහර නැරඹීමට පැමිණි සැදැහැවතුන්ගේ සුවදුක් විමසයි

    අගෝස්තු 10, 2014
    මහනුවර ඓතිහාසික ඇසළ පෙරහරට සහභාගිවීමට ගොස් සිටින ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඊයේ (09) පස්වරුවේ මහනුවර නගරයේ සංචාරය කරමින් පෙරහර නැරඹීමට ගොස් පැමිණි සැදැහැවතුන්ගේ සුවදුක් විමසීය.
     
    එම සැදැහැවතුන්ට ආහාර පාන බෙදාදීම සඳහා මහනුවර නගර සභාව මඟින් ක්‍රියාත්මක කර ඇති වැඩසටහනට ද එක් වු ජනාධිපතිතුමා මහනුවර සේනානායක වීදියෙහි සැදැහැවත් ජනතාව සඳහා ආහාරපානවලින් සංග්‍රහ කළේය.
     
    මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, මහනුවර නගරාධිපති මහේන්ද්‍ර රත්වත්තේ මහත්වරු ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
    DB
     
    HE kandy 1
     
     
    HE kandy 2
     
    HE kandy 3

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya