මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෙරට බලශක්ති අවශ්‍යතාවයෙන් 80% පුනර්ජනීය බලශක්තියෙන් සපුරා ගැනීමට පියවර

    ජනවාරි 18, 2020

    2030 වන විට මෙරට බලශක්ති අවශ්‍යතාවයෙන් 80% පුනර්ජනීය බලශක්තියෙන් සපුරා ගැනීමට පියවර ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්අ‍ෂ මහතා අවධාරණය කර සිටියේය.

    ජනාධිපතිතුමා සමඟ අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් වහන්සේ සහ හලාවත රදගුරු ඇතුළු ප්‍රදේශයේ පූජකතුමන්ලා, ප්‍රදේශවාසීන් සහ පරිසරවේදීන් සමඟ ඊයේ (17) පැවැති සකච්ඡවේ දී ජනාධිපතිතුමා මේ බව පැවසීය.

    නොරොච්චෝලේ තාප විදුලි බලාගාරය ආශ්‍රිතව මතුව ඇති පාරිසරික සහ ජනතා ගැටලුවලට ස්ථීර විසදුම් දීමටත්, තාක්ෂණික ක්‍රමවේද සහ පරිසර නියමයන්ට අනුව තාප බලාගාරය ක්‍රියාත්මක කිරීමත් පිළිබඳව මෙහිදී සකච්ඡා කර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya