අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි

    ජනවාරි 21, 2020

    අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති ලෙස ඒ.එච්.එම්.ඩී නවාස් මහතා ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි.

    අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති ලෙස අභියාචනාධිකරණ විනිසුරු ඒ.එච්.එම්.ඩී නවාස් මහතා පත් කර තිබේ.
    ඒ මහතා (20) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ ධූරයේ දිවුරුම් දුන්නේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya