අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රට ප්‍රගතිය කරා ගමන් කරමින් සිටිනවා

    අගෝස්තු 05, 2014
    ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්ය කරා ගමන් කිරීමට සියලු ප්‍රයත්නයන් දරමින් මේ රජය කටයුතු කරන බවත් මහින්ද චින්තන ඉදිරි දැක්මට අනුව රට ප්‍රගතිය කරා ගමන් කරමින් සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. අස්වර් මහතා පවසයි.


    මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද (05) පාර්ලිමේන්තුවේදී සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව පිළිබඳ විවාදය සඳහා යෝජනාව ඉදිරිපත් කරමිනි. ඒ අනුව මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ අර්ධ වාර්ෂික වාර්තාව පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා යෝජනාව මෙසේ ඉදිරිපත් කෙරිණි.

    පසුගිය වසර 04 පුරා තිබූ සාමාන්‍ය ආර්ථික වර්ධනය සියයට 7.5කි. මෙය ආශ්චර්යයක් නෙවෙයිද? යන්න මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේය. ශ්‍රී ලංකා ආර්ථිකය සම්බන්ධයෙන් මහබැංකුව ඉදිරිපත් කළ වාර්තාව ඉතා වැදගත් වේ. අද පවතින සාමය හා සංහිඳියාව ඇති කළේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බව ද ඔහු පැවසීය.

     

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya