මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රිකිල්ලගස්කඩ නගර සංවර්ධනය පිළිබඳ සාකච්ඡාවක්

    අගෝස්තු 05, 2014
    රිකිල්ලගස්කඩ නගර සංවර්ධනය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද (05) ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී පැවැත්විණ.
     
    අමාත්‍ය සී.බී. රත්නායක මහතා ද වරාය හා මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම් රංජිත් ප්‍රේමසිරි මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
     
    DB
     
    HE RIKILLAGASKADA MEETING

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya