අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තිස්සමහාරාම කාන්තා නියෝජිත සම්මේලනයට ජනපති හදිසියේ එක්වෙයි

    අගෝස්තු 03, 2014

    තිස්සමහාරාම මැතිවරණ කොට්ඨාසයේ "රට රකින නිල්පවුර - සුරකිමු මව්බිම" කාන්තා නියෝජිත සම්මේලනය ඊයේ (02) හම්බන්තොට සිංගප්පූරු සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වූණු අතර ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා හදිසියේ ම එම අවස්ථාවට එක්විය.


    ජ්‍යෙෂ්ඨ අමාත්‍ය සහ මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීනි මාලනී ෆොන්සේකා මහත්මිය ද තිස්සමහාරාම, අම්බලන්ගොඩ, සූරිය වැව, ලුණුගම් වෙහෙර ආදී ප්‍රදේශ නියෝජනය කරමින් කාන්තා නියෝජිතවරියෝ රැසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

     

    හදිසියේ ම එම අවස්ථාවට සහභාගි වූ ජනාධිපතිතුමා ව ඔවුන් පිළිගත්තේ මහත් හරසරිනි. 

     

    NDH/pmu-pix by Chandana perera

    01 1

     

     

    02 1

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya