අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති දිනිඳු යශේන් දරුවාගේ සුවදුක් විමසයි

    අගෝස්තු 03, 2014
    පසුගියදා සාහසික ලෙස පැහැර ගැනීමකට ලක් ව සොයා ගන්නා ලද ගල්ගමුව, මීගලෑවේ දිනිඳු යශේන් දරුවා සිය දෙමාපියන් සමඟ අද (03) දහවල් අරලියගහ මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා හමු විය.


    දිනිඳු යශේන් දරුවාගේ සුවදුක් විමසූ ජනාධිපතිතුමා ඔහුට තිළිණයක් ද ප්‍රදානය කළේය.

     

    ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිණිය, පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

     

    NDH/pmu_Pix By : Chandana Perera

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya