මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිළිබඳ කරුණු සෙවීමේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභා නියෝජිතයෝ ජනපති හමුවෙති …

    සැප්තැම්බර් 21, 2019

    පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිළිබඳ කරුණු සෙවීමේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභා නියෝජිතයෝ ඊයේ (20) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු වූහ.

    පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිළිබඳ කරුණු සෙවීමේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විසින් සිය අදහස් සහ යෝජනා ලබා ගැනීමට කර තිබූ ඉල්ලීම සලකා බැලූ ජනාධිපතිතුමා ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ගරු කරන නායකයෙකු ලෙස පාර්ලිමේන්තු තේරිම් කාරක සභාව සමග මෙම සාකඡාවට එක් විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya