මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාස්කු දින සිදු වූ ත්‍රස්ත ප්‍රහාර පිළිබඳ ෙසායා බලා අවසන් වාර්තාව පාර්ලිෙම්න්තුවට ඉදිරිපත් කිරීමට ලබා දී තිබූ කාලය දීර්ඝ ෙකෙර්

    සැප්තැම්බර් 18, 2019

    2019 අ ෙප්‍ර්ල් 21 වන දින ශ්‍රි ලංකාෙව් විවිධ ස්ථාන වල සිදු වූ ත්‍රස්තවාදී ප්‍රහාර පිළිබඳ ෙසායා බලා  පාර්ලිෙම්න්තුවට වාර්තා කිරීම  සඳහා වන පාර්ලිෙම්න්තු විෙශ්ෂ කාරක සභාවට සිය අවසන්  වාර්තාව ඉදිරිපත් කිරීම සඳහා ලබා දී අැති කාල සීමාව  2019 ඔක්ෙතාම්බර් 31  දින දක්වා දීර්ඝ කිරීමට අද (18) පාර්ලිෙම්න්තු අවසරය ලැබුණි.

    ඒ් සඳහා වන ෙයා්ජනාව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඅැල්ල මහතා විසින් පාර්ලිෙම්න්තුවට ඉදිරිපත් ක ෙළ්ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya