අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ෙනළුම් කුළුණ සම්බන්ධෙයන් පූර්ණ පරීක්ෂණයක් සිදු කිරීමට ෙපාදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව තීරණය කරයි

    සැප්තැම්බර් 18, 2019

    ෙනළුම් කුළුෙණ් ඉදිකිරීම් සම්බන්ධෙයන් පූර්ණ පරීක්ෂණයක් සිදු කිරීමට අද(18) පාර්ලිෙම්න්තු සංකිර්ණෙය්දී රැස් වූ ෙපාදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව තීරණය කෙළ්ය.

    ඒ් අනුව විදුලි සංෙද්ශ නියාමන ෙකාමිෂන් සභාව සහ ෙනළුම් කුළුණට අදාල අෙෙනකුත් අායතන ඉතා ඉක්මනින් ෙකා්ප් කමිටුව ෙවත කැඳවීමට තීරණය විය.

    විගණකාධිපතිවරයා දැනට කර අැති විගණන වාර්තාව පදනම් කරෙගන ඉක්මන් පරීක්ෂණයක් සිදු කළ යුතු බව අද රැස් වූ ඒහි සභාපති සුනිල් හඳුන්ෙනත්ති මහතා ප්‍රමුඛ ෙකා්ප් කමිටුව තීරණය කළේය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya