අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ෙවළඳ නැව් (සංෙශා්ධන) පනත් ෙකටුම් පත අද(18) පාර්ලිෙම්න්තුෙව්දී විවාදයට ගැනිණි.

    සැප්තැම්බර් 18, 2019

    ෙවළඳ නැව් (සංෙශා්ධන) පනත් ෙකටුම් පත අද(18) පාර්ලිෙම්න්තුෙව්දී විවාදයට ගැනිණි.

    විවාදයට ඒක්ෙවමින් අමාත්‍ය සාගල රත්නායක මහතා ෙවෙෙළඳ නැව් කර්මාන්ත ෙය් වැඩිදියුණුව සඳහාත් නැවියන්ෙග් අාරක්ෂාව සහ සුභසාධනය ඉහළ නැංවීම සඳහාත් ෙමම පනත් ෙකටුම්පත ඉදිරිපත් කිරීෙම් අරමුණ බව කීය.

    බහාලුම් ප්‍රතිනැව්ගත කිරීම කාර්යක්ෂම කල යුතු බවත් ඒ් සඳහා ෙකාළඹ වරාෙය් නැෙගනහිර පර්යන්තය කඩිනමින් සංවර්ධනය කල යුතු බවත් ඒමගින් රජයට විශාල ලාබයක් ලැබිය හැකි බවත් ඒ් මහතා සඳහන් කෙළ්ය.වරාය අධිකාරියට ෙමෙතක් ගැඹුරු පර්යන්තයක් නැති බවත්  ඒ් සඳහා ජපන් රජෙයන් ණය මුදලක් ලබා ගැනීමට කැබිනට් අනුමැතිය අෙප්ක්ෂා කරන බවද ඒ් මහතා පැවසීය.

    මීට සාෙප්ක්ෂව බටහිර පර්යන්තයද සංවර්ධනය කිරීමට කටයුතු කරන බව කී අමාත්‍යවරයා මීට සාෙප්ක්ෂව වරාය අාශ්‍රිත මාර්ගද සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව සඳහන් කෙළ්ය.

    විවාදයට ඒක් වූ පාර්ලිෙම්න්තු මන්ත්‍රී උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා ශ්‍රී ලංකාව අාසියාෙව් සැබෑ නැව් ෙක්න්ද්‍රය නිසා ෙවළඳ නැව් ශ්‍රී ලංකාවට ඉතා වැදගත් බවද මුහුෙද් අාරක්ෂාව තහවුරු කිරීම අැතුළු කාර්යයන් රැසක් ෙම් සංෙශා්දනයට අැතුලත් බවද කීය.

    පාර්ලිෙම්න්තු මන්ත්‍රී ෙෙවද්‍ය නලින්ද ජයතිස්ස මහතා විවාදයට ඒක්ෙවමින් වරායන් නිසි පරිදි කලමනාකරණය  කිරීමට රජය පියවර ගත යුතු බව කි්‍ය.රටට අාදායම් උත්පාදනය කිරීම සඳහා අපෙග් සම්පත් ප්‍රෙයා්ජනයට ගත යුතු බවද කීය.

    රාජ්‍ය අමාත්‍ය සුෙර්ෂ් වඩිෙවල් මහතා කතා කරමින් කඳුකරෙය් ජනතාවට ෙහාඳ අාර්ථිකයක් ෙහාඳ අධ්‍යපනයක් ලබා දීම අාණ් ඩුෙව් වගකීම බවද පැවසිය.

    පාර්ලිෙම්න්තු මන්ත්‍රි  මහින්ද අමරවීර මහතා කතා කරමින් හම්බන්ෙතාට වරාය තුලින් ර ෙට් දියුණුවට විශාල අාදායමක් ලබා ගැනීමට අ ෙප්ක්ෂා කල බව පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya