අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය භාෂා දින උත්සවය ජනපති ප්‍රධානත්වයෙන් ...

    ජූලි 02, 2019

    රාජ්‍ය භාෂා ප්‍රතිපත්ති ඵලදායීව ක්‍රියාත්මක කිරීමේ අරමුණින් රාජ්‍ය භාෂා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ සතියක් ජාතික ඒකාබද්ධතා රාජ්‍ය භාෂා සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් අද සිට ජූලි 05 වනදා දක්වා ක්‍රියාත්මක අතර එහි සමාරම්භක උත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්  (01) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.

    එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් දායකත්වය ලබාදෙන භාෂා විගණන වාර්තාව ද ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය මනෝ ගනේෂන් මහතා විසින් මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.

    ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඒ.එස්.එම්.එස්. මහානාම, කැනේඩියානු මහකොමසාරිස් ඬේවිඩි මැකිනන් යන මහත්ම මහත්මීන් ද කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ අංශ ප්‍රධානී මහාචාර්ය සඳගෝමි කෝපරහේවා, කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ හිටපු පිඨාධිපති මහාචාර්ය එන්. සෙල්වකුමාරන් යන මහත්වරුන් ඇතු`ථ ආචාර්ය මහාචාර්යවරුන් සහ විද්වත් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya