අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපති බාලදක්ෂ සහතික ප්‍රදානෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

    ජූලි 30, 2014
    බාලදක්ෂයෙකු ලෙස ජීවිතයේ ලබා ගත හැකි ඉහළම සම්මානය වන ජනාධිපති බලදක්ෂ පදක්කම් දිනූ බාලදක්ෂයන් 1300කට ජනාධිපති බාලදක්ෂ සහතිකපත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවය ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ, ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාග් ප්‍රධානත්වයෙන් අද (30) පස්වරුවේ කොළඹ බණ්ඩරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

    වයස අවුරුදු 18කට ප්‍රථම මේ පදක්කම සම්පූර්ණ කළ බාලදක්ෂයන්ට මෙම සහතික ප්‍රදානය කෙරිණි.

     

    ජනාධිපති බාලදක්ෂ පදක්කම් දිනූ බාලදක්ෂයන් 1300 දෙනාට ම ජනාධිපතිතුමා අතින් සහතිකපත්‍ර පිරිනැමීම මෙවර වි‍ශේෂත්වය විය.

     

    අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් මහාචාර්ය නිමල් ද සිල්වා යන මහත්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

     

    NDH/pmu_pix By Sudath Silva

     

    01

     

     

    02

     

    04

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya