ශ්රී ලංකා වාණිජ මණ්ඩලයේ වසර සියයකට වඩා පැරණි සාමාජික ආයතනවලට ජනාධිපතිතුමා අතින් මෙහිදී ඇගයීම් තිළිණ ප්රදානය කෙරිණි.
විපක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා ද මෙම අවස්ථාවට සහභාගි වී සිටි අතර විදෙස් තානාපතිවරුන් ඇතුළු සම්භාවනීය ආරාධිත පිරිසක් ද ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති සුරේෂ් ෂා මහතා ඇතුළු එහි සාමාජිකයෝ එක්ව සිටියහ.
DB