මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මිලේච්ඡ ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට ගෙන ඇති තීරණයට ඔබ සියලු දෙනාගේ සහයෝගය ලබා දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිනවා- ජනාධිපති

    අප්‍රේල් 23, 2019

    මේ රටේ ජනතාව මෙන් ම හෙට උපදින දරුවන් සඳහා මේ මිලේච්ඡ ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට ගෙන ඇති  තීරණයට ඔබ සියලු දෙනාගේ සහයෝගය ලබා දෙන ලෙස මා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.විශේෂයෙන් ඉදිරි පැය  24 තුළ ආරක්ෂක අංශවල ප්‍රධනීන්ගේ වෙනසක් කිරීමටත් මා බලාපොරොත්තු වෙනවා.මුස්ලිම් සෑම  පුරවැසියෙකුම ත්‍රස්තවාදියෙකු නොවන බව ඔබ සිහියේ තබා ගත යුතු වෙබවා යැයි ජනාධිපති මෛත්‍රිපාල  සිරිසේන මහතා ජාතික අමතමින් විශේෂ ප්‍රකාශයක් කරමින් පවසයි.

     prside

     

     

    presss

     

    ap2

     

    prsiiaa

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya