අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව අභියාචනාධිකරණ සභාපති ලෙස ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා දිවුරුම් දෙයි.

    මාර්තු 28, 2019
    නව අභියාචනාධිකරණ සභාපතිවරයා ලෙස අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා අද (28) පෙරවරුවේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය. 
    දිවුරුම් දීම ජනාධිපති නිල නිවසේ දී සිදු විය. ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya