අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අනුරාධපුර දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම ජනපති ප්‍රධානත්වයෙන්

    ජූලි 26, 2014
    අනුරාධපුර දිස්ත්‍රික්කයේ දැනට සිදු කෙරෙන සංවර්ධන ක්‍රියාදාමය සහ ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ විමසා බැලිමේ අනුරාධපුර දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25) අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දි පැවැත්විණි.
     
    අමාත්‍යවරුන් වන බැසිල් රාජපක්ෂ, එස්.බී. දිසානායක, තිස්ස විතාරණ, නිමල් සිරිපාල ද සිල්වා, ඩබ්.ඩී.‍ජේ. සෙනෙවිරත්න, පවිත්‍රා වන්නිආරච්චි, සාලින්ද දිසානායක, එස්.එම්. චන්ද්‍රසේන, දුමින්ද දිසානායක, උතුරු මැද පළාත් ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ, ප්‍රධාන අමාත්‍ය රංජිත් සමරකෝන්, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත්, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර යන මහත්වරුන් ඇතුළු රජයේ නිලධාරීහු මීට එක්ව සිටියහ.
     
    NDH/pmu-pix by Chandana Perera
     
    01

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya