මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “ශ්‍රී ලංකා ආර්ථික සමුළුව 2018” අවසන් සැසිය අගමැති ප්‍රධානත්වයෙන්

    සැප්තැම්බර් 16, 2018

    ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද “ශ්‍රී ලංකා ආර්ථික සමුළුව 2018” අවසන් සැසිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් (14) දා කොළඹ, සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී පැවැත්විණි.

    “ශ්‍රී ලංකා ආර්ථික සමුළුව 2018” අවසන් සැසියට සහභාගි වීම සදහා පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති රාජේන්ද්‍ර තේගරාජා මහතා විසින් පිළිගන්න ලදී.

     අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහි මුඛ්‍ය දේශනය පැවැත්වීමෙන් අනතුරුව, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති රාජේන්ද්‍ර තේගරාජා, උප සභාපති හාන්ස් විජේසූරිය, නියෝජ්‍ය සභාපති විෂ් ගොවින්දසාමි සහ ස්ටෑන්ඩඩ් චාර්ටඩ් බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ජිම් මැකේබ් යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් පැවැති විශේෂ සාකච්ඡා මණ්ඩපයට ද සහභාගි විය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya