ස්ථාවර නියෝග යටතේ අද (18) පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පළාත් සභා ඡන්දය කල්දැමීම සම්බන්ධයෙන් කළ ප්‍රකාශයට පිළිතුරු දෙමින් කතානයකවරයා මේ බව පැවසී ය. එමෙන් ම මෙතෙක් කිසිදු පක්ෂ නායකයෙක් ඡන්දය කල්දැමීමට ඉල්ලීමක් කර නතැයි ද ඡන්දය කල්දැමීමට අවශ්‍යතාවයක් නොමැති බවත් කතානායකවරය සඳහන් කළේ ය.