අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පලතුරු ප්‍රවර්ධන සතිය හා සැණකෙළිය ඇරඹේ

    ජූලි 14, 2014
    දේශීය පලතුරු  ඉහළ දැමීමේ අරමුණු ඇතිව පැවැත්වෙන පලතුරු ප්‍රවර්ධන සතිය හා පලතුරු සැණකෙළියේ සමාරම්භක උත්සවය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (14) හොරණ, කනන්විල පලතුරු භෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ දි පැවැත්විණි. 
     
    ග්‍රෑම් 200 ලෙස නම්කර ඇති මෙම ප්‍රදර්ශනය දිනපතා උදෑසන 8.30 සිට පස්වරු 6.00 දක්වා විවෘතව තැබෙන අතර ප්‍රදර්ශනය විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය. 
     
    අති විශාල ජනතාවක් මෙම අවස්ථාවට පැමිණ සිටි අතර ජනාධිපතිතුමා ඔවුන් සමඟ කතාබස් කිරීමට ද අමතක නොකළේය.
     
    අමාත්‍යවරුන් වන බැසිල් රාජපක්ෂ, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන නිර්මල කොතලාවල, වයි.ජී. පද්මසිරි, පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහත්වරුන් ද විශාල ජනතාවක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
    DB
    HE fruit por week 1
     
     
    HE fruit por week 2
     
    HE fruit por week 3
     
    HE fruit por week 4
     
    HE fruit por week 5
     
     
     
     
    HE fruit por week 1

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya