අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2015 අය-වැය සඳහා ගොවි සංගම් හා වෙළෙඳ සංගම් නියෝජිතයන්ගේ අදහස් හා යෝජනා ලබා ගැනේ

    ජූලි 12, 2014

    2015 අය - වැය සඳහා ගොවි සංගම් හා වෙළෙඳ සංගම් නියෝජිතයන්ගේ අදහස් හා යෝජනා ලබා ගැනීමේ සාකච්ඡාවක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

    අමාත්‍යවරුන් වන බැසිල් රාජපක්ෂ, මහින්ද යාපා අබේවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඉන්දික බණ්ඩාරනායක, නියෝජ්‍ය අමාත්‍ය එච්.ආර්. මිත්‍රපාල, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර යන මහත්වරුන් ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් ඇතුළු රජයේ නිලධාරීහු මේ සාකච්ඡාවට එක්ව සිටියහ.


    NDH/pix by Sudath Silva-pmu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya